May 04, 2024

දෙනෝ දාහක් ඉස්සරහ මංගල දිනයේ ඇදුම් මාරුකරගෙන (PHOTOS)

December 23, 2016

පසුගියදා පැවති විවාහ මංගල උත්සවයක් පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා.

මෙම මංගල උත්සවයේදී විවාහ වූ තරුණයා මනාලිය ලෙසත් තරුණිය මනාලයා ලෙසත් සැරසී සිටීම පැමිණ සිටි අය පුදුමකරවන කරුණක් වුණා.

චීනයේ සිචුවෑන් ප්‍රාන්තයේ පැවති මෙම මංගල උත්සවයේ හිමිකරුවන් වුයේ Wu Shuai සහ Ou Qian යන දෙදෙනා අතරයි.

තමන්ගේ විවාහ මංගල උත්සවයේදී මංගල ගවුම අදින්නට නොහැකි බවත් එය කරදරයක් බවත් තරුණිය පවසා තිබෙනවා.

ඒ අනුව දෙදෙනා තම මංගල ඇදුම් හුවමාරුකර ගනිමින් මංගල දිනයේ සැරසී සිටිමු යනුවෙන් ඇයගේ පෙම්වතා යෝජනාවක් කර තිබෙනවා.

එම යෝජනාවට අනුව මොවුන් දෙදෙනා මෙලෙස මංගල ඇදුම් හුවමාරුකර ගනිමින් සිය මංගල දිනයේ සැරසී සිටි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

I do! Wu Shuai wore Ou Qian's dress to show how they could exchange roles 

Custom made: Wu Shuai had to get his dress specially tailored to fit his 187lb frame

Here comes the groom: Wu Shuai (left) wears his fiancée's wedding gown

Rate this item
(0 votes)
Last modified on Friday, 23 December 2016 13:08