May 04, 2024

ISIS සංවිධානයට හිසරදයක් වූ සුරූපී ලලනාව මෙන්න

December 22, 2016

ISIS කියන්නේ මේ වෙනකොට ලෝකෙටම තර්ජනයක් උනු ත්‍රස්ථවාදීන් කොටසක් එයාල දැන් අලුත්ම සෙල්ලමක් පටන් අරන් තියනවා.

ඒ තමයි එක එක්කෙනාව මරා දමා ඔලුව ගෙනාවොත් සල්ලි දෙන එක. ඉතින් මේ කතාවේ අලුත්ම චරිතය තමයි ජොආනා පලනි.

කුර්දි – ඩැනිෂ් කාන්තාවක් වන මෙයා 2014 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වෙලා කුර්දි සටන්කාමීන් එක්ක එකතුවෙලා තියෙනවා ISIS ත්‍රස්තයින්ව විනාශ කරන්න. 

අවුරුදු 23ක් වන ජොආනා මේ වෙනකොට ඉන්නේ හිරේ. ඒ ඩෙන්මාර්කයේ දී රටෙන් පිටවන්න අවසර හිමිව නැතිව ඉන්න කොට රටෙන් පිටවෙලා ගිහිපු නිසා.

ඉතින් කොහොමහරි දැන් ISIS ත්‍රස්තයින්ට මෙයාව හිසරදයක් වෙලා තියෙන්නේ. ඒ නිසාම ISIS ල දැන් ඔවුන්ගේ TV චැනල් එකේ කියල තියෙනවා මෙයාගේ ඔලුව අරගෙන ආවොත් ඇමරිකානු ඩොලර් මිලියනයක් දෙනවා කියලා.

Image result for Joanna palani

Image result for Joanna palani

Image result for Joanna palani

Image result for Joanna palani

 
Rate this item
(0 votes)
Last modified on Thursday, 22 December 2016 17:59