May 05, 2024

ජනපති පුටුව භාරදී ඔබාම යන තැන මෙන්න (PHOTOS)

December 22, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස ධුරය භාරගැනීමෙන් පසුව මේ වනවිට ධුරයේ සිටින බැරක් ඔබාමා පදිංචියට යන නිවස ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විශේෂ ආරක්ෂණ පද්ධතියකින් සමන්විත මෙම නිවසේ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

වොෂින්ටනයේ පිහිටා ඇති මෙම නිවසේ ඔබාමාගේ බාල දියණිය වන සෂාගේ පාසැල් කාලය අවසන් වන තෙක් රැදී සිටිනු ඇති බවයි එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

 

 

 

Rate this item
(0 votes)