May 05, 2024

Fill T රදීෂ් පැටලේ - Fill T ගෙන් රැප් බැණුම් වරුසාවක් (VIDEO)

December 22, 2016

ජනප්‍රිය ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන රදිෂ් වැන්දබෝනා රැප් ගායක ෆිල් ටී ගායනා කරනු ලබන ‘ශාන්ති’ සින්දුව ප්‍රසිද්ධියේ ෆේස්බුක් හරහා විවේචනය කරලා තියෙනවා.

ඉතින් රදිෂ් මේ සින්දුව නරක ආදර්ශයක් දෙනවා කියා YouTube එකෙන් රිපෝර්ට් කරලා.

කොහොම හරි රදීෂ් විසින් ෆේස්බුක් එකේ තැබූ සටහනට මේ වනවිට ප්‍රතිචාර එක්කරමින් ෆිල් ටී වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. එහිදී ෆිල් ටී විසින් අභියෝග කරනවා රදීශ්ට තමන්ව හමුවන ලෙසත්.

Fill-t ගේ නිළ ෆේස්බුක් පිටුවට ගියොත් ඔබට ඒ වීඩියෝව නරඹන්න පුළුවන්

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 December 2016 10:28