May 05, 2024

මෙක්සිකෝවේ ප‍්‍රබල පිපිරුමක්! 29ක් මරුට (VIDEO)

December 21, 2016

මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශ්‍රිත ප‍්‍රදේශයක ප‍්‍රබල පිපිරුමක් සිදුව තිබේ.

පිපිරීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර 72 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම පිපිරීම කෙසේ සිදුවූවක් දැයි මෙතෙක් තහවුරු කර නොමැත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 December 2016 11:14