May 05, 2024

අත පය ඇති මිනිසුන්ට පාඩමක් උගන්වන කැංගරු පූසා (VIDEO)

December 21, 2016

විදුලිසැර වැදීම නිසා අත් දෙක අහිමි වූ පූස් පැටියෙක් ජීවත්වීමට දරණ උත්සාහය නිසා ලෝකය පුරා කතාබහට ලක් වෙලා තිබෙනවා.

අත් දෙක අහිමි වුවද තම දෙපා ආධාරයෙන් කැංගරුවෙකුගේ ගමන් විලාශයෙන් ගමන්මෙ කිරීමට තැත් කරන මේ පූස් පැටියා පොඩි ප්‍රශ්නවලටත් ජීවිතේ නැතිකරගන්න මිනිස්සු ඉන්න ලෝකේ උගන්වන්නේ අපිට හොද පාඩමක්

වීඩියෝව පහතින් නරඹන්න

'Able' gets around by walking like a T-Rex after his front legs were 'fried off' by loose electric wires. The cat's gait resembles how the dino moves and Able's 'fried off' arms are even similar to the shrunken limbs of the frightening beast 

The electric shock was so loud that neighbours thought a bomb had gone off. Able was rescued by Walai Sriboonvorakul, who found him lying in an alley 

Able struggled at first but the brave cat has adapted quickly. Not only can he hop around but is able to jump over high walls

Able is now considered part of the Sriboonvorakul  family and is kept inside their two storey home

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 December 2016 10:03