May 02, 2024

ලංකාවේ ඉදිවෙන උසම ගොඩනැගිල්ල මෙන්න (VIDEO)

December 20, 2016
2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ වීමට නියමිත උසම ගොඩනැගිල්ල වන World Capital Centre පිළිබඳව සැකසුනු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
 
මෙම ගොඩනැගිල්ල මීටර් 625ක් උසකින් යුක්ත වන අතර එය මහල් 117කින් සමන්විත වනවා.
 
ඒ අනුව එළඹෙන 2017 වසරේ පෙබරවාරි මස 04 වන දින එම ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එම ගොඩනැගිල්ල පිළිබඳව අන්තර්ජාලයට එක්වූ ඡායාරූප සහ වීඩියෝ පහතින්.
 

Rate this item
(0 votes)