May 02, 2024

සිගරට් විකිණීම සම්පූර්ණයෙන්ම නැවැත්වූ ලංකාවෙ සුපිරි නගරය මෙන්න

December 20, 2016

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත මාතර කිරින්ද පුහුල්වැල්ල නගරයේ වෙළඳ ප්‍රජාව  දුම්වැටි අලෙවි කිරීම සම්පුර්ණයෙන්ම නතරකර තිබෙනවා.

නගරයේ වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කරන්නේ මේ හේතුවෙන් නගරය තුළ දුම්වැටි පානය කරන පුද්ගලයන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බවයි.

වෙළඳසැල් හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ දුම්වැටි පානය කිරීම හේතුවෙන් ඇතිවන සමාජ ව්‍යසනය නතර කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි.

Rate this item
(0 votes)