May 02, 2024

Google සිංහල කතා කරයි

December 19, 2016

ලෝකයේ භාෂාවන් අතුරින් සිංහල භාෂාව භාවිත කරනනේ මිලියන 16ක විතර සුළු පිරිසක්. 

 

ඒත් ඒ සුළු පිරිස වෙනුවෙන් Google ආයතනය ලොකු වෙනසක් කරලා තියෙනවා ඒ තමයි මේ වෙද්දි Google Translate වලට සිංහල හඩ පරිවර්තනය එක් වී තිබීම.

 

Google සෙවුම් යන්ත්‍ර‍ය පසුගිය කාලයේදී Google Translate කියන ඔවුන්ගේ භාෂා පරිවර්ථන මෘදුකාංගයට සිංහලභාෂාවත් එක් කළා. 

 

මෙම ලින්ක් එක ක්ලික් කරලා ඔබත් උත්සාහ කර බලන්න 

https://translate.google.com/#auto/si/hi

Rate this item
(0 votes)
Last modified on Monday, 19 December 2016 22:51