April 27, 2024

සනීගේ ලොකු හීනයක් හැබෑ වෙලා (VIDEO)

December 16, 2016
බොහෝ දෙනා දන්නා හඳුනන සරාගී සිනමා නිළි සනී ලියොන් ශාරුක් ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන් හිටිය බව කවුරුත් දන්න කාරණයක්.
ඉතිං ඇයගේ ඒ හීනය දැන් හැබෑ කරමින් ලබන ජනවාරි 26‍වැනිදා ඉන්දියාවේදී ශාරුක් ,සනී රඟපෑ චිත්‍රපටය එළිදක්වන්න කටයුතු යොදලා තියෙනවා.
 
 මෙම චිත්‍රපටයේ දී සනී ලියො න්ලයිලා නමැති චරිතයට පණ පොවා තිබෙනවා.
 
චිත්‍රපටයේ නම තමයි ‘Raees‘. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලයි තියෙන්නේ.
 
පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් නරඹා තිබෙනවා. 
 
ඉන්දියානු චිත්‍රපටයක ඉතා කෙටි කාලයකින් වැඩිම පිරිසක් නැරඹු චිත්‍රපටය මෙයයි.
 

Rate this item
(0 votes)