April 27, 2024

'සරිගම' චිත්‍රපටය කොපි කළේ මෙහෙමයි (VIDEO)

December 14, 2016
මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ලෝක සිනමාවේ ඉතාමත් ජනප්‍රිය හා විශිෂ්ට චිත්‍රපටයක් වූ ‘Sound of Music’ අනුසාරයෙන් තැනුණ සිනමාපටයකි.
 
කෙසේ වුවද සරිගම චිත්‍රපටයෙහි ඇති ඇතැම් රූප රාමු Sound of Music චිත්‍රපටයෙහි ඇතැම් රූප රාමුවලට සමානකම් දක්වන බව පහත වීඩියෝව මඟින් දැකගත හැකිය.
 

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 14 December 2016 21:14