ගූගල් සෙවුම් එන්ජිම භාවිත කර SEX යන වචනය වැඩිම වාරගණනක් සෙවීම් කළ රට බවට ශ්රී ලංකාව පත්ව තිබෙනවා.
පසුගිය වසර 5ක පමණ කාලයක් තිස්සේ වැඩිම වාරයක් SEX වචනය සොයා ඇත්තේ ද ශ්රී ලංකාව යි.
එම වචනය වැඩිම වාරගණනක් සෙවූ නගරය බවට පත්වන්නේ ද ශ්රී ලංකාවේ නගරයක්.
ඒ හෝමාගම යි.
මේ අතර මෙම වචනය වැඩි වශයෙන් සෙවුම් කර ඇත්තේ අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී.
එම කාලය මෙරට පාසල් නිවාඩු සමය වීම ද විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉතියෝපියාවට ද තෙවන සහ සිව්වැනි ස්ථාන බංග්ලාදේශයට සහ නේපාලයට ද හිමිව තිබෙනවා.