May 04, 2024

අප්පච්චි වෙනුවෙන් චූටි පුතා ගැයූ ගීතය (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් විවිධ පිංකම් ආදිය දිවයින පුරා සංවිධානය කර තිබූ අතර සමාජ ජාල තුළ ද ඔහුට සුබ පතමින් පළ කර තිබූ දෑ බොහොම යි.

මේ අතර සිය පියාගේ ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් අපූරු තිළිණයක් ලබා දී තිබුණා.

ඒ සිය පියා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් එළිදක්වමින්.

"කාලයක්" ලස නම් කොට ඇති මෙම ගීතය සඳහා මනරම් මියුසික් වීඩියෝවක් ද නිර්මාණය කොට තිබෙනවා.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(3 votes)
Last modified on Saturday, 19 November 2016 09:47