May 07, 2024

වව්නියාවෙන් හමුවූ අමුතු බලු පැටවා (PHOTOS)

November 17, 2016

වව්නියාව, තොණිකල් ප්‍රදේශයේ නිවසක ඇති කරන සාමාන්‍ය බැල්ලකට දාව වෙනස්ම ආකාරයේ පැටවකු ඊයේ (16) බිහිවී තිබේ.

එම බැල්ලගේ හිමිකරුවන් ප්‍රකාශ කරන්නේ එම බැල්ල මීට පෙරද පැටවුන් බිහිකළ ද එම පැටවුන්ට හාත්පසින්ම වෙනස් වූ මෙම බලු පැටවා උපත ලබා සුළු වේලාවකින් පසුව ජීවිතක්ෂයට පත්වූ  බවයි.

බලු පැටියෙකුට සමාන ශරීරයකට හිමිකම් කියන නමුත් අදාළ සත්ත්වයා බැලූ බැල්මට බලු පැටියෙකු නොවන බව පෙනුන බව එහි ප්‍රදේශවාසීන් පවසයි.

ඡායාරූප පහතින්.

වන්නි -  රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 November 2016 15:43