May 06, 2024

ඉරාජ් ගිනියම් රැයෙන් පසු ඉන්දියාවෙන් කෙල්ලෙක් ගෙන්වයි (VIDEO)

පසුගිය දිනවල සිය "ගිනියම් රෑ" ගීතය හේතුවෙන් ආන්දෝලනයට තුඩුදුන් ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න තම නවතම ගීතය එළිදක්වා තිබෙනවා.

එය නම් කොට ඇත්තේ "නචනා" ලෙසයි.

ජනප්‍රිය ඉන්දීය ගායිකා නේහා කක්කාර් ඇතුළු ජාත්‍යන්තර ගායකයින් ද මෙම ගීතය සඳහා ගායනයෙක් එක්ව තිබෙනවා.

එම ගීතයේ මියුසික් වීඩියෝව පහතින් නරඹන්න > > >

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 November 2016 14:30