May 07, 2024

තමන්ගේම පිළිමයක් බුදු රුවට සමානව තනාගත් සිරිධම්ම හිමි (PHOTOS)

November 17, 2016

පසුගිය පොහෝ දින සිරි සදහම් ආශ‍්‍රමයේ දී පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්ත භද්‍ර හිමිගේ අතින් පිළිරුවක් නිරාවරණය කෙරුණා.

විශේෂත්වය වන්නේ මෙය උන්වහන්සේගේම පිළිරුවක් වීම යි.

බුදුන්වහන්සේගේ පිළිරුවක දක්නට හැකි පරිදිම මෙහි  හිසට පිටුපසින් රැස් වලල්ලක් පිහිටා ඇති අතර සිරිධම්ම හිමි නෙළුම් මලක් උඩ වැඩ සිටින ආකාරයෙන් මෙය නිමවා තිබේ.

එමෙන්ම මෙම පිළිරුව ඉදිරියේ මල් ආසනයක් ද තනා ඇත්තේ බුදුන්ට මෙන්ම සිරිධම්ම හිමිට ද මල් පූජා කිරීම සඳහා යි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ගණනාවක දැඩි විවේචනයට බඳුන් වී තිබුණා.

ඡායාරූප පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 November 2016 13:47