May 07, 2024

ශලනිගේ වෙනස්ම උපන්දින සැමරුම (PHOTOS)

November 17, 2016

ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඇය සිය උපන්දිනය සැමරීමට කටයුතු යොදා තිබුණේ වෙනස්ම ආකාරයකට යි.

ජනප්‍රිය නළිනිළියන් කිහිපදෙනෙකුම එම අවස්ථාවට එක්ව සිටියා.

ඇය මෙළෙස සැමරූවේ ඇගේ 26 වැනි උපන් දිනය යි.

ඡායාරූප පහතින් > > > 
Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 November 2016 12:52