May 06, 2024

වෑන් රියක් තුළ කතුන් තිදෙනෙකුගේ ජංගම ගණිකා සේවය හසුවූ හැටි

November 16, 2016

වෑන් රථයක් තුළ පවත්වාගෙන ගිය ජංගම ගණිකා සේවයක් වැටලීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ බම්බලපිටිය ප්‍රදේශයේ දී.

එමිල්ඩා පටුමග අසල දී මෙම වැටලීම සිදු කර ඇති අතර වෑන් රථයේ ගණිකා සේවයේ නිරත වී සිටි කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කතුන් තිදෙනා සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් ගණිකාවන් වයස අවුරුදු 23, 27 සහ 28 යන වයස්වල පසුවන්නන් බව පැවසෙනවා.

ඔවුන් මින්නේරිය, කුන්ඩසාලේ සහ උඩවලව යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන්වන බව යි අනාවරණය වී ඇත්තේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 16 November 2016 10:22