May 07, 2024

යුරේනිගේ සාරිපොට ගිය උඩ - FB වීඩියෝව මෙන්න (VIDEO)

තමන් ලැබූ පළමු සම්මානය හිමිකරගැනීමට යුරේනි නොෂිකා සමත් වුණා.

ඒ පසුගිය දා උත්කර්ෂවත් අයුරින් නිමා වූ දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ දී.

රංගන ශිල්පිණියක්වන තමන් සිය පළමු සම්මානය ගීයක් වෙනුවෙන් හිමිකර ගැනීමට ලැබීම විශේෂයක්වන බව යුරේනි පැවසුවා.

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ දී යුරේනි දිනාගත්තේ හොඳම නර්ථනාංග වීඩියෝවට අදාළ වූ සම්මානය යි.

සම්මානය ගත් සැණින් ෆේස්බුක් වීඩියෝවක් මගින් සිය අදහස් බෙදාගන්නත් යුරේනි අමතක කළේ නැහැ.

එම වීඩියෝව සහ අදාළ මියුසික් වීඩියෝව පහතින් > > >

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 November 2016 16:44