තරුණ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න පිළිබඳව වැඩිවශයෙන්ම කතා බහට ලක් වූ කාල වකවානුව ලෙස පසුගිය කාලය හඳුන්වන්නට පුලුවන්.
නිරුවත් සමලිංගික දසුන් ඇතුලත් "ගිනියම් රෑ" මියුසික් වීඩියෝවෙන් ඇතිවුණු මේ කතාබහ මෑතක් වනතුරුම නිමා නොවුණේ ශ්‍රී පාද අඩවිය ආසන්නයේ ඉදි කිරීමට සූදානම් වූ බව පැවසෙන හෝටලය හා සම්බන්ධයෙන් ද ඉරාජ්ගේ නම ගෑවීමත් සමග යි.
එම කාරණාවේ දී ඉරාජ් සමග නිතරම නිර්මාණවලට සම්බන්ධවන සංගීත ශිල්පී පේෂල මනෝජ් ද පටලැවුණු බව දැකගන්නට ලැබුණා.
කෙසේ වෙතත් පේෂල සහ ඉරාජ් පෙනී සිටින අමුතුම ආකාරයේ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
මීට පෙර අවධානය යොමු නොවුණු මෙම වීඩියෝවේ ඇත්තේ මීට වසර කිහිපයකට පෙර ඉරාජ් සහ පේෂල මිතුරන් සමග "පැදුරු සාජ්ජයකට" සහභාගී වී ඇති ආකාරය යි.
ඉරාජ් විසින්ම පළ කොට ඇති එම වීඩියෝව පහතින් > > >