May 07, 2024

කවී එක්ක සමිතා සැමරූ පුතුගේ සාදයට අතුල නෑ (PHOTOS)

November 09, 2016

ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ පුතුගේ උපන්දින සැමරුම පසුගිය දා වර්ණවත් අයුරින් පැවැත්වුණා.

කලා ක්ෂේත්‍රයේ චරිත මෙන්ම සමිතාගේ පවුලේ හිතවතුන් ද මෙම සාදයට සහභාගී වී සිටියා.

සමිතාගේ දියණියවන කාවින්ද්‍යා අධිකාරී වෙත පැමිණ සිටි පිරිසගේ වැඩි අවධානය යොමු වූ බව නොරහසක්.

කෙසේ වෙතත් අතුල අධිකාරි මෙම සාදයට සහභාගී වී නොතිබීම පිළිබඳ සමාජ ජාල පරිශීලකයින් විවිධ අදහස් පළ කොට තිබුණා.

ජායාරූප පහතින් > > >  

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 November 2016 11:37