May 07, 2024

ඩිලානිගේ අමුතුම උපන්දින සාදය (PHOTOS)

November 08, 2016

ඩිලානි අබේවර්ධන කියන්නේ එක්තරා යුගයක මෙරට නම රැන්දූ ජනප්‍රිය නිළියක්.

නමුත් පසු කාලීනව ඇය එතරම් පෙනෙන්නට සිටියේ නැහැ.

කෙසේ වෙතත් ඩිලානි ඇගේ උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙම උපන්දින සාදය "හැලොවීන්" උත්සවය තේමාකොට සංවිධානය වීම යි.

ඡායාරූප පහතින් > > > 

dilani-1dilani-2dilani-3dilani-4dilani-5dilani-6dilani-7dilani-8dilani-9dilani-10dilani-11dilani-12dilani-13dilani-14dilani-15 dilani-16dilani-17dilani-18dilani-19dilani-20dilani-21dilani-22dilani-23 dilani-24dilani-25dilani-26dilani-27dilani-28 dilani-29

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 November 2016 14:43