May 06, 2024

අමරදේව වෙනුවෙන් කසුන් කල්හාර තැබූ සංවේදී ෆේස්බුක් සටහන (PHOTOS)

November 05, 2016

ඩබ්ලිබ්.ඩී. අමරදේව ශූරීන්ගේ වියෝවත් සමග කම්පාවට පත් වී සිටින සුවහසක් අතර සිටින්නේ ඔහුගේ රසික ජනතාව පමණක් නොවෙයි.

සහෘද කලා කරුවන් ද අමරදේවයාණන්ගේ අභාවයෙන් අතිශය දුකට පත් වී සිටිනවා.

තරුණ පරපුරේ විශිෂ්ඨ ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන කසුන් කල්හාර ද ඒ අතර සිටිනවා.

අමරදේව ශූරීන්ගේ අභාවය කණ වැකෙද්දී කසුන් මෙරට සිටියේ නැහැ.

ඒ වුණත් තම ෆේස්බුක් පිටුව හරහා අතිශය සංවේදී සටහනක් තැබීමට කසුන් අමතක කළේ ද නැහැ.

එම සටහන පහතින් > > > 

KKKKK

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 November 2016 14:54