May 19, 2024

දිනක්ෂි ‍facebook දැම්ම සුපිරි නැටුම (VIDEO)

දිනක්ෂි ප්‍රියසාද් පිළිබඳ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම දිනක්ෂි ලාංකීය ප්‍රේක්ෂකයින් අතරේ ජනප්‍රියයි.

රංගනයට වගේම නර්ථනයටත් දිනක්ෂි දක්වන්නේ එක හා සමාන දක්ෂතාවක්.

තමන්ගේ නර්ථන හැකියාවන් නිතරම පෙන්වන දිනක්ෂි තරමක් වෙනස් දෙයක් සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත් කර තිබුණා.

තමන් විසින් දුටු දක්ෂ නර්ථනයක් අගයකරමින්, සිය ජංගම දුරකතනයෙන් ගත් වීඩියෝවක් තමයි දිනක්ෂි බෙදාගෙන තිබුණේ.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)