May 18, 2024

තායි ගණිකාවන් මියගිය රජුට ගරු කළ හැටි (PHOTOS)

තායිලන්තයේ භූමිබෝල් රජුගේ මරණය හේතුවෙන් එරට ජනතාව පසුවන්නේ දැඩි ශෝකයෙන්

එමෙන්ම රාජකීය අභාවය හේතුකොටගෙන එරට එදිනෙදා ජන ජීවිතය ද වෙනස් වී තිබෙනවා.

දින 30ක කාලයක් තායිලන්තයේ සියළු උත්සව කටයුතු නවතා දමා ඇති අතර එම නිසා එරට නැරඹීමට පැමිණෙන සංචාරකයින් ද නොසතුටට පත්ව ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම තායිලන්ත සංචාරක කර්මාන්තය හා බැඳුණු ලිංගික ශ්‍රමික රැකියාවලට ද එරට රජුගේ අභාවය බෙහෙවින් බලපා තිබෙනවා.

ලිංගික සේවය සපයන කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගිකයින් සිය සේවා නවතා දමා නැතත් එය බෙහෙවින් අඩු මට්ටමක පවත්වාගෙන යන බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් සිය රජුට ගරු කිරීමක් ලෙස කළු පැහැ කොට ඇඳුමින් සහ කළු පාවහන්වලින් සැරසී සිටින බව යි වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ.

ඡායාරූප පහතින් > > > 

01 02 03

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 October 2016 16:31