May 18, 2024

දෙපැත්ත නොබලා පාර පැන්න කතක් බසයකට යට වූ වීඩියෝව (VIDEO)

මාර්ගය හරහා අපරික්ෂාකාරීව මාරු වීමට උත්සහ කළ කාන්තාවක් සුඛෝපභෝගී බස් රථයක හැපී ඊට යට වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම සිදුවීම සටහන් වී ඇත්තේ මාර්ගයේ අනෙක් පසින් ධාවනය වූ මෝටර් රථයක රැඳවූ කැමරාවක යි.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙහි දී පාර මාරුවෙන අතර දෙදෙනාම මාර්ගය හරහා ගමන් කරන්නේ එහි පැමිණෙන වාහන පිළිබඳව අවධානයකින් තොරව යි.

පිරිමි පුද්ගලයාට ඉදිරියෙන් ගමන් කරන කාන්තාව එකවර බස් රථයේ ගැටී ඊට යටවන අතර පිරිමි තැනැත්තා එම අනතුරින් බේරෙන්නේ ඉතා සුළු ඉඩකඩකින්.

Rate this item
(3 votes)
Last modified on Saturday, 22 October 2016 10:31