May 18, 2024

වෙනිසියුලා රූ රැජින තෝරපු හැටි (VIDEO)

වෙනිසියුලාවේ රූ රැජින තේරීමේ තරගය අති උත්කර්ශවත් අයුරින් පසිගිය දා නිමාවට පත් වුණා.

ඒ අති විශාල ජන ආකර්ශනයක් ලබා ගනිමින්.

2016 වසරේ මිස් වෙනිසියුලා රූ රැජින ලෙස අභිෂේක ලැබුවෙ කේසි සයාගෝ නමැති සුරූපි තරුණිය යි.

පසුගිය වසරේ වෙනිසියුලා රූ රැජින අතින් කේසි කිරුළ පැළඳීම සිදු වුණා.

කේසිගේ ඉදිරිපත් කිරීම් සියල්ල ඇතුළත් වීඩියෝව සහ මෙවර රූ රැජින තරගයේ අවසන් වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)