May 18, 2024

මංගල යුවලක් මගුල් ඇඳුමෙන්ම ප්‍රයිවට් බස් එකක ආවේ මෙහෙමයි (VIDEO)

මංගල උත්සවයක් යනු කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක්.

මේ නිසාම මංගල උත්සවය තමන්ටම ආවේණික ආකාරයෙන් වෙනස්ම මුහුණුවරකින් පැවැත්වීමට හැමෝම වගේ උත්සහ කරනවා.

එවැනි වෙනස් අංග එක් කළ මංගල උත්සවයන්ගේ වීඩියෝ ද පහුගිය කාලයේ සමාජ ජාල අතර බෙහෙවින් සංසරණය වුණා.

ඒ අතර තම මනාලිය ගෙන රැගෙන යාමට සිතාගැනීමටත් බැරි ක්‍රමයක් ගැන සිතූ මනාලයෙකු පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා.

මේ මනාල යුවල පැමිණෙනනේ පොදු බස් රථයකින් වීමයි මෙහි විශේෂත්වය.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)