April 27, 2024

නේපාල භූමිකම්පාවේ නවතම තතු (VIDEO)

අද දින නේපාලයට මුහුණ පෑමට සිදුවූ දරුණු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 876 පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
 
බොහෝ දෙනෙක් සුන් බුන් අතර සිරවී සිටින අතර එම පිරිස් මුදවා ගැනීමට සහන සේවා කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.
 
එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ සටහන් වූවේ 7.8 ක අගයක් ලෙසටය. 
 
අදාළ සිදුවීම පිලිබඳ BBC ලෝක සේවය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් පහතින් නරඹන්න 
Rate this item
(0 votes)