April 27, 2024

අධිකරණ නියෝගයට ගරු කරමින් විරෝධය කෙරෙනවා - උදය (VIDEO)

අල්ලස් කොමිසම දඩයම් කොමිසමක් බවට පත් කරමින් සිදු කෙරෙන ක්‍රියාවලියට එරෙහිව සහ අධිකරණයේ තහනම් නියෝගයට ගරු කරමින් අද විරෝධතාවය දියත් කෙරෙන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේ.

එම වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)