April 26, 2024

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අලුත් අවුරුදු සුබ පැතුම් මෙන්න 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ද සිය පෞද්ගලික ට්විටර් ගිණුම් හරහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබිණි.

එම ක්‍රීඩකයින්ගේ සුබ පැතුම් පණිවුඩ කිහිපයක් පහතින් දැක්වේ.

Rate this item
(0 votes)