April 26, 2024

සුරූපී පාකිස්ථානු ගණිකාවන්ගේ සුපිරි අලෙවිය (video)

දෙස් විදෙස්  ව්‍යාපාරිකයන් සඳහා පාකිස්ථානු ගණිකාවන් අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් වැටලීමට ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය සමත්ව තිබේ.
 
සුරූපී පාකිස්ථානු තරුණියන් ඉහළ මිල ගණන් යටතේ ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් මෙරට තරු පන්තියේ හෝටල් තුළ දී ක්‍රියාත්මක බවට ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට තොරතුරු ලැබීමත් සමග එය වැටලිමට ඔවුන් තීරණය කර ඇත.
 
මෙම වැටලීම සිදුකළ ආකාරය පහතින් නරඹන්න.
 
වීඩියෝව උපුටා ගැනීම හිරු මාධ්‍ය ජාලය.
 
Rate this item
(0 votes)