April 26, 2024

හිටපු ජනපති අනුරාධපුරේ වන්දනා ගමනක (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙය සම්පූර්ණයෙන්ම වන්දනා ගමනක් බවත් ඉදිරි කටයුතු ඉතා හොදින් සිදු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැකීමට පැමිණි අතර ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 11:02