April 26, 2024

මගී ගුවන් යානයක් හිම මත ලිස්සා යයි (video)

මගීන් 125 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු රැගත් ඩෙල්ටා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් හිමකුණාටුවක් මැද නිව්යෝක් නුවර ගුවන්තොටුපලේ හිම මත ලිස්සා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇට්ලන්ටා සිට අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුණු මෙම ගුවන් යානය හිම මත ලිස්සා ගොස් එහි ඉදිරිපස කොටස ආරක්ෂිත වැටක ගැටී නතර වී ඇති අතර අනතුරෙන් මගීන්ට හානියක් සිදුව නැත.
 
Rate this item
(0 votes)