April 26, 2024

මැඩෝනා වේදිකාව මත ඇද වැටෙයි (video)

2015 Brit සම්මාන උළෙලේ ගී ගයමින් සිටියදී සුපිරි පොප් ගායිකා මැඩෝනා වේදිකාව මත ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇය ගීයක් ගයමින් සිටියදී නර්තනයේ යෙදී සිටි ශිල්පියෙකුගේ පාදයක ඇයගේ ඇඳුමෙහි කොටසක් පැටලීමෙන් ඇය ඇද වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේවන විට අන්තර් ජාලයට නිකුත් කර තිබේ.
 
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් ඇයට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
 
මෙයට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
Rate this item
(0 votes)