April 26, 2024

ඔළු දෙකක් සහිත වසු පැටවා (Photo)

February 24, 2015

කිලිනොච්චියේ කණ්ඩවලෙයි ගොවියකුගේ කිරි එළදෙන ඔළු දෙකක වසු පැටවකු බිහි කළ බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් එම පැටවා පැය 24 ක් තුළ මිය ගිය බවත් සඳහන්.

පැටවාට ඇවිදීමට නොහැකිව හුස්මගත නොහැකිවීම හේතුවෙන් මියගිය බවයි සිදම්බරපිල්ලේ වීරකාන්ති නම් ගොවි මහතා පවසා ඇත්තේ.

වන්නි - රොමේෂ් මධුශංක

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 10:39