May 02, 2024

ISIS ත්‍රස්තයින්ට විකෘති ලිංගික අශාවන් (video)

සිරියාවේ සිටින අයි.එස් ත්‍රස්තයින් විකෘති ලිංගික අශාවන්ගෙන් යුක්ත වුවන් වන බව සිරියානු වෛද්‍යවරුන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එමෙන්ම අයි.එස් ත්‍රස්තයින් සිය මුදල් වැඩි වශයෙන් වැය කීරිම සිදු කරනුයේ ලිංගික ශක්තිය උත්තේජනය කරවන වියාග්‍රා වැනි ඖෂධ පෙති මීලදී ගැනීමට බව ද එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
 
එසේම අයි එස් ත්‍රස්තයින් සිය බිරින්ඳැවරුන්ට විවිධ විලාසිතාවන්ගෙන් අලංකාර වු කාන්තා යට ඇදුම් මීලදී ගැනීම සිය විනෝදාංශයක් ලෙස සිදුකරන බවද වෛද්‍යවරු පෙන්වා දෙයි.
 
එසේම අයි.එස් ත්‍රස්තයින් සිය විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට නිරන්තරයෙන් කාන්තාවන් හා කුඩා දැරියන් පැහැර ගැනීම් වලට ලක් කර ලිංගික අතවර සිදු කරන බව ද සිරියානු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
 
සමාජීය ක්‍රීයාකාරීන් කණ්ඩායමක් සිරියානු වෛද්‍යවරුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් විදෙස්  මාධ්‍ය අයි.එස්  සටන්කාමීන් පිළිබඳව මෙම පුවත වාර්තා කර ඇත.
 
Rate this item
(0 votes)