July 01, 2024

රනිල් කතාකරද්දී කරූ හා මංගල නිදි (video)

විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධව  පිවිතුරු හෙටක් ජාතික සංවිධානය ඊයේ (12) පැවැත්වූ  රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටියදි එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය සහ මංගල සමරවීර මහත්වරුන් සිටි ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

එහිදී එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා සහ එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී මංගල සමරවීර මහතාට සභාවේ නින්ද ගොස් තිබූ අයුරු දැක ගත හැකිය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 November 2014 16:46