July 01, 2024

'සජින් වාස් සමග ජොන්ස්ටන්' ගිය උපන්දින සාදයේ තොරතුරු මෙන්න(PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිණියකවන ගයේෂා පෙරේරාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබිණ.ඇගේ උපන්දින සාදය හසන්ජිත් චතුරංග විසින් සංවිධානය කර තිබුණේ හිල්ටන් හෝටලයේදී.ඇයට  සුබ පතන්නට සජින් ද වාස් ගුණවර්ධන මහතාත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් එක්ව සිටියහ.
 
 
එමෙන්ම හසන්ජිත්ගේ හොඳම මිතුරකුවන අමාත්‍ය දුමින්ද දිසානායකද උපන්දින කේක් ගෙඩිය කපන අවස්ථාවට එක්ව සිටියේය.
Rate this item
(2 votes)
Last modified on Saturday, 25 October 2014 07:52