July 01, 2024

අර්ජුන-ටිරාන් එජාපයට

අර්ජුන රණතුංග සහ ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එජාපයට එක්වන බව සිරිකොත ආරංචි මාර්ග පවසයි.මේ වන විට ඔහුන්  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේ රැඳී සිටී.මෙම මන්ත්‍රීවරු මේවන විටත්  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉවත්ව කාලයක් ගතව ඇත.
Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 October 2014 13:37