May 20, 2024

ණය ගන්න රට යන්න රුපියල් ලක්ෂ 1000ක් - අනුර දිසානායක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා තම රටේ හයිය පෙන්නන්න වෙනම ගුවන්යානාවකින් ගියාට අපේ රටේ අය  ණය ඉල්ලගෙන ගුවන්යානාවෙන් යන බවත් ණය ලක්ෂ 5000ක් හම්බවුනාම එකෙන් 1000ක් ගුවන් යානාවේ වියදමට යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඌව පළාත් මැතිවරණ රැලියකට එක් වෙමිණි.
Rate this item
(0 votes)
Last modified on Monday, 25 August 2014 13:20