July 01, 2024

ඇඟළුම් සේවකයින්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ඇඟළුම් කර්මාන්ත සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2015 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරාය මේබව පැවසීය.

 

Rate this item
(0 votes)