April 26, 2024

ස්ත්‍රීන් යනු පීඩනයට පත් වූ පිරිසක්

ස්ත්‍රීන් යනු මෙම සමාජයේ පීඩනයට පත් වූ ගැහැණු පිරිසට බවත් රටේ පීඩනයට පත් ස්ත්‍රීන්ගේ එක ප්‍රශ්නයක් හෝ කාන්තා සැමරුම් දිනවල දී කතා නොකරන බවත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පැවසුවේ ය.

නිදහස් වෙළෙඳ කලාප ඇතුළු අපනයන මූලික ආයතනවල සේවය කරන ස්ත්‍රීන්ගේ ගැටළු පිළිබඳ කටුනායක පැවති සංවාදයක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

කාන්තාවන්ට වර්තමානයේ සුදුසු ස්ථානය ලැබුණ ද එතැන සිට පළක් නොමැති බවත් සියළු කාන්තාවන් සමතැන ලබා ගැනීම සඳහා වීදි බැසිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ප්‍රසාද් කුමාරසිරි

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 March 2014 09:51