April 27, 2024

2015 අය වැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ දසවැනි අය වැය වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වසර 2015 - 2020 කාලය ඉලක්ක කරගනිමින් සිදු කිරීමට නියමිත කටයුතු සඳහා මෙවර අය වැයෙන් මුල් පියවර තබන බව රජය පවසයි.උද්ධමනය, විරැකියාව, පොලී අනුපාත තවදුරටත් පහළ දැමීමට  මෙවර අයවැයෙන් කටයුතු කිරීමටද නියමිතය.
{module LOLC}
Rate this item
(0 votes)
Last modified on Friday, 24 October 2014 07:13