April 26, 2024

චිත්‍රාල් සෝමපාලයන්ගේ නවතම මියුසික් වීඩියෝව මෙන්න (Video)

එදා මෙදා තුල ශ්‍රී ලාංකීය රොක් සංගීතයේ සුපිරි තරුව වන්නේ චිත්‍රාල් සෝමපාලය. ඔහුගේ නවතම වීඩියෝව වන නදී ගංගා තරණයේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලයේ මේ වන විට පල කර ඇත.

සිය කුළුදුල් ගීත ඇල්බමය වන ‘සිංහ භූමි’ ඊයේ (23) දිනයේදී එළිදැක්වූ අතර එදිනම මෙම ගීතයත් එළිදැක්වූවේය.

චිත්‍රා සෝමපාලයන්ගේ පුතුණුවන් වූ නව පරපුරේ ගායකයෙකු වන චිත්‍රාල් සෝමපාල ඔහුගේ සංගීත ගමන ආරම්භ කරන්නේ තම මවගේ සංගීත ආරට හාත්පසින් වෙනත් ආරක් වන රොක් (Rock) සංගීතයත් සමගය.

1943 දී සුනිල් ශාන්තයන් සමඟ ගැයූ ‘බෝවිටියා දං’ ගීතයෙන් ද සිරියා පරදන, ඉසුරුමුණියෙහි, පැතලි ගලෙක, දුන්හිඳ හැලෙනා, දඹුලු ගලේ වැනි සොබා සෞන්දර්ය කැටිවුණු සදා නොමියෙන ගීත රැසකින් ද හෙළ ගී කෙත සැරසූ චිත්‍රා සොමපාලයන් 1932 මැයි 25දා උපත ලැබූ අතර 1994 සැප්තැම්බර් 18 වැනිදා අවසන් සුසුම් පොද වාතලයට මුසු කළාය.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 September 2014 17:23