April 27, 2024

20 ට ඉදිරිපත් කල යෝජනා ගැන විමල්ගේ ලිපියට පසු අගමැතිගෙන් නිවේදනයක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ විගණකාධිපති සම්බන්ධයෙන් පලකර ඇති කොටසයි.

Rate this item
(0 votes)