February 05, 2025

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ලට

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් පැවතිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2020 19:31
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449