April 27, 2024

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (19) පෙරවරු 10.30 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතය.

මෙම වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරනවාද, නැතහොත් ඉදිරි මාස කිහිපය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ප‍්‍රධාන වශයෙන් සාකච්ජාවට ගැනීමට නියමිතය. 

මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පැවැත්විමට නියමිතය.

හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

Rate this item
(0 votes)

Related items