April 26, 2024

විදුලිබල ඇමැති රිබන් එක කියලා වයර් එක කැපුවද?ලංකාවටම විදුලිය විසන්ධි වීමත් සමග බුකියේ පල වුනු රස කතා එකතුව මෙන්න

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා ඊයේ මුලු දිවයිනටම විදුලිය විසන්ධි වුණා..

මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත වන බවද විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කලා.

මෙම විදුලිය විසන්ධි වීමත් සමග මුහුනු පොතේ පෝස්ටු හුවමාරු වීමට පටන් ගත්තා..

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 August 2020 17:24