April 26, 2024

මන්ත්‍රී ලෙස දිවුරුම් දෙන්න කලින් ඇමැති වෙන්න බැහැ - කැබිනට්ටුව නීති විරෝධියි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය නීති විරෝධී එකක් ඇයි එක්සත් සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් නොදුන් පිරිසක් ඇමතිවරුන් ලෙස පත් කිරීම මෙසේ නීති විරෝධී බව එහි ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය මහතා පැවසීය.

19 සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඇමති පදවිවක් දැරිය නොහැකි වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය ඔහු යටතේ පවත්වාගෙන යාම ව්‍යවස්ථා විරෝධී බවත් ජයසුරිය මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Rate this item
(1 Vote)